වාසනාව කොහෙද තියෙන්නෙ ? මේ වාසනාව නොසිතන වෙලාවක අපේ ඉස්සරට කඩාගෙන වැටෙන දෙයක් ද? කෙනෙක්ගෙ වාසනාව එහෙමත් නැත්නම් Star එක කාටවත් පේන දෙයක් නෙවෙයි. කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ට නම්, කවදාවත් වාසනාව උදාවෙන්නෙ නම් නෑ කියලා, කෙනෙකුට උපතින්ම වාසනාව තියෙන්න පුලුවන් නොතිබෙන්න පුලුවන්. Astrologists කියනවා, සමහර මිනිස්සුන්ට ගෙදරක කොස්සක් වත් අතුගාන්න දෙන්න හොදනෑ කියලා, මොකද ඒ පුද්ගලයට ඒ නවස අයිති කර ගැනීමේ වාසනාව තියෙනවලු. ඒ කතා කෙසේ වෙතත් ඉතිහාස කතාවල නම් මේ වගේ සිද්දින් නැතුවාම නෙවෙයි. ඉතින් කොහොමද අපි මේ වාසනාව අපවටා කැරකෙනවද කියලා දැනගන්නෙ.. කිසිම උත්සාහයක් නැතුව හිටියොත් නම් වාසනාව අපි දිහා බලන එකක් වත් නෑ කැරකි කැරකිම ඉදියි. අනුන්ගෙ ගෙවල් අතුගාන්න ඕනෙත් නෑ.. වාසනාව උරගා බැලීම තමා කෙනෙකුට තියෙන හොදම අවස්තාව. ලොතරැයියක් මිලදීගැනීම, මේ සම්බන්දයෙන් තියෙන පහසුම සැලසුම කියලා හිතෙන්නෙ නැද්ද. වාසනාව ඔබේ අතලගම විය හැකියි. අතහරින්න එපා http://www.lucky1.lk වෙත පිවිසෙන්න.
Dinusha Loku Arachchi
0 Comments