සුරතල් සතුන් වාසනාව ගේනවද ?
පූස් වාසනාව
වාසනාව ලගාකරන දේවල් මොනතරම් නම් තියෙනවද. ඒ අතරින් සුරතල් සතුන් වැදගත් තැනක් ගන්නවා. කවුද අකැමැති තමන්ට කොයි විදිහකින් හරි වාසනාව ගේනවට.. black cat, විවිධ වර්ගයේ බල්ලන් , koi fish, gold fish, Aravana , ඉන්දියාවේ ගවයා, තවත් රටක ඌරා,වැනි සතුන් වාසනාව ගේනවා කියලා සලකනවා.මේවගේ, සතුන්ට ආදරය කරන මිනිස්සුන්ට ඉබේම වාසනාව උදා වෙන එක සොබාදහමේ තෑග්ගක්. ඉතින් මේ වගේ අයට නිහිතපු වෙලාවල් වල,,ධන සමපත් පහල වෙනවා. අතගහන හැම වැඩේම සාර්තක වෙනවා.
පන්නිපිටිය පැත්තෙ මනුස්සයෙක් හිටියා. එයාගෙ ජීවිකාව පොල් කඩන එක. මිනිහා දවසක් lottery එකක් ගත්තා ලක්ශ 10ක් නොහිතපු විදිහට මිනිහට ලැබුනා. ඔහුව දන්න ගොඩක් අය කිවුවෙ ඔහු සුර්තලේට හැදුවෙම කලු පූසන් කියලා. සමහර සිදුවෙන දේවල් වල අපිට විශ්වාස කරන්න තරම් හේතු තියෙනවා . ඔබත් හිතලා බලන්න ඔබේ නිවසේ ඉන්න සුරතලා නිසා ඔබට ධන යෝගය උදාවෙන්න පුලුවන්. කරන්න තියෙන්නෙ සුලුදෙයයි www.lucky1.lk වෙත පිවිසෙන්න.....
0 Comments